එදා එය වැව් බැඳි රාජ්‍යයයි.සහලින් රට සහලින් ස්වයං පෝෂිත කළ මහා ධාන්‍යාගාරයයි.නමුත් අද රජරටට අත් ව ඇති ඉරණම ඛේදනීයයි.මන්ද රජරට දිනෙන් දින වකුගඩු අකරණිය නම් මාරයාට බිලි වීමයි.මේ සම්බන්ධව විවිධ පාර්ශවයන් විවිධ මත දැරුවද කිසිවෙකුත් එයට ස්ථිරසාර වූ විසදුමක් නොදනිත්. උගත් පිරිස් පවසන අන්දමට මෙයට ප‍්‍රධාන හේතුව නම් ආසනික්, කැඞ්මියම් වැනි කෘෂිකර්මාන්තයේදි බහුලව භාවිතා වන පොහොර වල අඩංගු බැර ලෝහ භූගත ජලයට මහා පරිමානයෙන් කාන්දු වීමයි.තවද අනාරක්‍ෂිත පානීය ජලයද මේ සදහා හේතු වන බව මොවුන් පවසති.මීට වසර ගණනකට ප‍්‍රථම වකුගඩු රෝග වැඩිහිටියන්ට පමණක් සීමා වුවද දැන් තත්වය ඊට හාත්පස වෙනස්ය.මන්ද දැන් රෝගයට ගොදුරු වන්නන්ගෙන් බහුතරය කුඩා ළමුන් වීමයි.මෙවැනි අදුරු අනාගතයක් රජරටට හිමි විය යුතුද?එසේ නම් තවත් බලා නොයිද රජරට සුරක්‍ෂිත කරනු වස් පෙළගැසෙමු. Monday, October 20, 2014
වකුගඩු රෝගයෙන් රජරට බේරා ගනිමු
එදා එය වැව් බැඳි රාජ්‍යයයි.සහලින් රට සහලින් ස්වයං පෝෂිත කළ මහා ධාන්‍යාගාරයයි.නමුත් අද රජරටට අත් ව ඇති ඉරණම ඛේදනීයයි.මන්ද රජරට දිනෙන් දින වකුගඩු අකරණිය නම් මාරයාට බිලි වීමයි.මේ සම්බන්ධව විවිධ පාර්ශවයන් විවිධ මත දැරුවද කිසිවෙකුත් එයට ස්ථිරසාර වූ විසදුමක් නොදනිත්. උගත් පිරිස් පවසන අන්දමට මෙයට ප‍්‍රධාන හේතුව නම් ආසනික්, කැඞ්මියම් වැනි කෘෂිකර්මාන්තයේදි බහුලව භාවිතා වන පොහොර වල අඩංගු බැර ලෝහ භූගත ජලයට මහා පරිමානයෙන් කාන්දු වීමයි.තවද අනාරක්‍ෂිත පානීය ජලයද මේ සදහා හේතු වන බව මොවුන් පවසති.මීට වසර ගණනකට ප‍්‍රථම වකුගඩු රෝග වැඩිහිටියන්ට පමණක් සීමා වුවද දැන් තත්වය ඊට හාත්පස වෙනස්ය.මන්ද දැන් රෝගයට ගොදුරු වන්නන්ගෙන් බහුතරය කුඩා ළමුන් වීමයි.මෙවැනි අදුරු අනාගතයක් රජරටට හිමි විය යුතුද?එසේ නම් තවත් බලා නොයිද රජරට සුරක්‍ෂිත කරනු වස් පෙළගැසෙමු.
Subscribe to:
Post Comments (Atom)
Its really interesting to see the youngsters are alert about the ongoing "chronic kidney disease" threat that is being faced by the innocent people in north western province well done please try to post some more about the current status people will be surely benifitted by your work.
ReplyDelete